අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

​අද දින පස්වරු 1.00 න් පමණ පසුව දිවයිනේ පළාත් කිහිපයක කාලගුණයේ වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද යන පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා නමින් ගුරුකුලයේ නව රංග ශාලාව විවෘත කෙරේ

සිංහල සිනමාවේ මහා නිළිය ලෙස අභිෂේක ලත් දිවංගත මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ 79 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඇය අධ්‍යාපනය ලැබූ කැලණිය ගුරුකුල විද්‍යාලයේදී විශේෂ උපහාර උළෙලක් ඉකුත් 30 වැනිදා පැවැත්විණි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය

2026 හොරුන්ට සහ වංචනිකයන්ට සිරගෙවල් නියම වන වසරයි – ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

2026 වසර මෙරට දූෂිතයන්ට, වංචනිකයන්ට සහ හොරුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක වී ඔවුන්ට සිරගෙවල් නියම වන තීරණාත්මක වසරක් බවට පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. මෙවර මැයි දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගය නුවරඑළියේදී සංවිධානය කළ

ඩෙංගු අවදානම රතු කලාපයට: රෝගීන් 24,000 පනී, මරණ 12ක්!

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. විශේෂයෙන්ම කොළඹ, ගම්පහ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, කොළඹ මහ නගර සභා බලප්‍රදේශය ඇතුළු දකුණු පළාතේ

එරාන්ගේ පත්වීමෙන් මාලිමාවේ ‘වැඩ්ඩෝ’ නැති බව තහවුරුයි – මුජිබර් රහුමාන්

​ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ධුරයට එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම හරහා වර්තමාන රජය බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහ්මාන් මහතා පවසයි. ජාතික ජන බලවේගය තුළ මෙවැනි වගකිවයුතු තනතුරක් දැරීමට තරම් දක්ෂ