අදත් දහවලින් පසු වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (01) දහවල් 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ බදුල්ල යන ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තද වැසි ඇතිවීමේ!-->…













