නීතිඥ ආරක්ෂාව සහ නඩු ප්‍රමාදයට විසඳුම්: අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
තම ජීවිතයට තර්ජනයක් ඇතැයි හැඟෙන ඕනෑම නීතිඥවරයෙකුට මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා ආරක්ෂාව ලබාගත හැකි බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ!-->…












