“සාගර් බන්ධු” මෙහෙයුම: INS සුකන්‍යා නෞකාවෙන් මෙ. ටොන් 27ක ආධාර!
ඉන්දීය නාවික හමුදාවට අයත් සුකන්‍යා පන්තියේ මුර යාත්‍රාවල ප්‍රමුඛ නෞකාව වන INS සුකන්‍යා, අවශ්‍ය සහන ද්‍රව්‍ය රැගෙන ශ්‍රී ලංකා මුදූ සීමාවට ඇතුළු වී ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා 'X' ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ, සහන!-->…











