දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ තද සුළං අපේක්ෂාවෙන්

අද පස්වරුවෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ…

ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් අවසන් මහා තරගයට ඉන්දියාව

විසිවන ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත්ව ඇත.​ඒ, දෙවන අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමිනි.​පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 169ක් රැස්කළ අතර,…

වැඩි මිලට ජල බෝතල් විකුණූ අවන්හලකට දැඩි දඩයක්

පාරිභෝගික අධිකාරිය මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට ජල බෝතල් අලෙවි කිරීම හේතුවෙන් කොළඹ 04, බම්බලපිටිය ප්‍රදේශයේ අවන්හලකට රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබේ.​විශේෂ ගැසට් පත්‍රය මඟින් මිලිලීටර් 500ක පානීය ජල බෝතලයක් සඳහා රුපියල් 80ක…

ප්‍රදේශ කිහිපයකට වැසි සමග ප්‍රබල අකුණු

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයටද සවස් හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතියි.​කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, මෙම ගිගුරුම් සහිත වැසි ඇති වන…

උඩරට දුම්රිය ධාවනය පේරාදෙණිය සහ ගම්පොළ දක්වා යළි ඇරඹේ

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ හානි හේතුවෙන් මාස දකකට වැඩි කාලයක් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා වන ධාවන කටයුතු හෙට (02) සිට යළි ආරම්භ කෙරේ.​පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් අවසන් වී නොමැති බැවින්,…