හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලේ මුදල් ආයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. 2007 වසරේදී රුපියල් කෝටි 9ක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමේ චෝදනාවකට අදාළව ඔහුව මෙලෙස ප්‍රශ්න කර ඇත.​ඒ…

දෙහිවල සත්වෝද්‍යානයේ හිපෝ පැටවාට “මෝමෝ” නම තබයි

දෙහිවල සත්වෝද්‍යානයේ මෑතකදී උපත ලද නයිල් හිපපොටේමස් පැටවා සඳහා නිල වශයෙන් 'මෝමෝ' යන සුරතල් නම ප්‍රකාශයට පත් කර තිබේ. ලෝක ළමා දිනයට සමගාමීව සත්වෝද්‍යානයේ පැවති විශේෂ උත්සවයකදී මෙම නම එළිදැක්වීම සිදුවිය.​පැටවාට නමක් තෝරා ගැනීම සඳහා පවත්වන ලද…

ඔක්තෝබර් 06 සිට 09 දක්වා පාර්ලිමේන්තු කටයුතු ප්‍රකාශයට පත්කෙරේ

ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් තීරණය කර ඇති අතර, ඒ අනුව ඔක්තෝබර් මස 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා…

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලට අයත් රුපියල් කෝටි 9 ක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව මෙසේ කැඳවා ඇත.​මෙහිදී මූලික…

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිතයෝ ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවෙති

නිල සංචාරයක් සඳහා ඉන්දියාව වෙත ගොස් සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රමුඛ නියෝජිත පිරිස, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. දෙරට අතර පවතින දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ…