ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක දිවා කාලයේ උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට (03) දිනට බලපැවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.​ඒ අනුව උතුර, උතුරු-මැද සහ නැගෙනහිර…

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට එරෙහි නඩුව නොවැම්බර් මාසයට කල් තැබේ

අනවසර ලෙස බලපත්‍ර නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියට අදාළ නඩුවක් කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය. එහිදී නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ සඳහා නොවැම්බර් මස 04 වැනි දින දක්වා කල් තැබීමට නියෝග කෙරුණි.​පසුගිය වසරේ මැයි මස 20…

ප්‍රගීත් එක්නැළිගොඩ නඩුව ලබන 09 වැනිදා දක්වා කල් යයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී යළි විභාගයට ගැනුණි. එහිදී සිව්වන සාක්ෂිකරුගෙන් පැමිණිල්ල වෙනුවෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අවසන් වීමෙන් අනතුරුව, නඩු විභාගය ඔක්තෝබර් 09 වැනි…

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් හෙට සියලු සුරාසැල් වසා තැබේ

හෙට දිනයට (03) යෙදී ඇති ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මධ්‍යසාර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම සහ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම දිනය වාර්ෂිකව සමරනු ලැබේ.​ලෝක…

සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරුන්ට අධිකරණයෙන් නොතීසි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු, වෛද්‍යවරුන් 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇත.​සුරේෂ් සලේ ජාතික රෝහලේ රඳවා තැබිය යුතු බවට අදාළ වෛද්‍යවරුන්…