පාකිස්තාන – ශ්‍රී ලංකා තරගාවලිය අද දඹුල්ලේදී: වසර 11කට පසු ලැබෙන සුපිරි අත්දැකීමක්!
වසර 11කට පසු පාකිස්තාන විස්සයි20 කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී සහභාගී වන තරගාවලිය අද (ජනවාරි 07) රාත්‍රී 7.00 ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරග 3කින් සමන්විත මෙම සමස්ත තරගාවලියම දඹුල්ලේදී පැවැත්වෙන අතර, ජයග්‍රාහකයින්ට!-->…













