අලුත් අවුරුද්දට පෙර උසස් පෙළ ප්‍රතිඵල: සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් අග!
ඉදිරි සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවට පෙර 2025 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ අවශ්‍ය කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව ඇය සඳහන් කළාය. මේ!-->…











