ගලෙන්බිඳුණුවැව ඛේදවාචකයක්: පවුල් ආරවුලක් දුරදිග ගොස් නිවසට ගිනි තබා තිදෙනෙක් මරුට!
අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ සිදුවූ අතිශය ශෝචනීය පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය නිවසට ගිනි තැබීමෙන් මේ වන විට පුද්ගල මරණ තුනක් වාර්තා වී තිබේ. අද (06) අලුයම 2ට පමණ එල්ල කරන ලද මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන්, ගිනි තැබීම!-->…











