අ.පො.ස. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් 17 වන දින සිට
2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය (විෂය අංක 66) ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා වන ප්රායෝගික පරීක්ෂණ පවත්වන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයට පත් කර ඇත. ඒ අනුව, මෙම පරීක්ෂණ 2026 ඔක්තෝබර් 17 වන දින සිට ඔක්තෝබර්!-->…













