රටේ අනාගතය වෙනුවෙන් විපක්ෂයේ සියලු පක්ෂ එකම පෙරමුණකට! – නාමල් රාජපක්ෂ
රටේ ඉරණම වෙනස් කළ හැකි එකම විකල්පය ඒකාබද්ධ විපක්ෂ සන්ධානයක් ගොඩනැගීම පමණක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. දේශපාලන පක්ෂ බෙදී වෙන්වී රට දුර්වල වීමට ඉඩ දෙනවාට වඩා, පක්ෂ එකට එක්විය යුතු බව තම පියා සැමවිටම!-->…













