රටේ අනාගතය වෙනුවෙන් විපක්ෂයේ සියලු පක්ෂ එකම පෙරමුණකට! – නාමල් රාජපක්ෂ

රටේ ඉරණම වෙනස් කළ හැකි එකම විකල්පය ඒකාබද්ධ විපක්ෂ සන්ධානයක් ගොඩනැගීම පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. දේශපාලන පක්ෂ බෙදී වෙන්වී රට දුර්වල වීමට ඉඩ දෙනවාට වඩා, පක්ෂ එකට එක්විය යුතු බව තම පියා සැමවිටම

හිටපු ජනපති රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය: CID පරීක්ෂණ වාර්තා නීතිපති ඉල්ලයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලය තුළ සිදුකළ විදේශ සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තා ලබාදෙන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දැනුම් දී තිබේ. රුපියල් මිලියන

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට!

​හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලංකා සතොස ආයතනයට අයත් ලොරියක් අවභාවිත කර රජයට මූල්‍ය

ආයෝජන දිරිගැන්වීමට IMF බාධාවක්ද? – ආයෝජන මණ්ඩල සභාපති ඉල්ලා අස්වන පසුබිමක ආර්ථිකය දැඩි අර්බුදයක

​ශ්‍රී ලංකාව 2025 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇති නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දැඩි බදු ප්‍රතිපත්ති හේතුවෙන් විදේශ ආයෝජකයින් දිනාගැනීමේ ගැටලුවකට රට මුහුණ දී සිටී. විශේෂයෙන්ම ආයෝජන

වෙනිසියුලාවේ ඇමරිකානු මැදිහත්වීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් අද කොළඹදී විරෝධතාවක්

​වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදය සිදුකරන මැදිහත්වීම්වලට විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (05) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව