“දිට්වා” සුළි කුණාටුවෙන් පසු මහා පරිමාණ ජලාශවල ආරක්ෂාව පරීක්ෂා කිරීම ඇරඹෙයි

“දිට්වා” සුළි කුණාටුවත් සමඟ ඇති වූ දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වයෙන් පසු, මහවැලි අධිකාරිය යටතේ පවතින විදුලි උත්පාදන ජලාශ ඇතුළු කුඩා හා මහා පරිමාණ ජලාශවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. පවතින අයහපත් කාලගුණික තත්ත්වය

ඔන්ඩන්සෙට්‍රන් එන්නතේ දෙවන පරීක්ෂණ වාර්තා පමා වීම පිටුපස කුමන්ත්‍රණයක්ද? – වෛද්‍ය චමල් සංජීව ප්‍රශ්න කරයි

ඉන්දියාවෙන් ආනයනය කරන ලද මතභේදාත්මක 'ඔන්ඩන්සෙට්‍රන්' (Ondansetron) එන්නත ලබාදීමෙන් පසු සිදුවූ බව කියන සැකකටයුතු මරණ දෙක සම්බන්ධ දෙවන රසායනාගාර පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම හිතාමතාම ප්‍රමාද කරන්නේද යන සැකය වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට නිල සංචාරයක

මිත්‍රශීලී විදේශීය රටවල් සමඟ පවතින ආරක්ෂක සහයෝගීතාව සහ හමුදාමය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා ජනවාරි 5 සිට 8 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ. මෙම

ශ්‍රී ලංකාව වටා අඩු පීඩන කලාපයක්: දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ තද සුළං!

දිවයිනට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු

උණවටුනේදී ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියකගේ බෑගය සොරාගත් පුද්ගලයා කොටු වෙයි

​ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටි ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදිනියකගේ වටිනා භාණ්ඩ සහිත අත්බෑගයක් සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උණවටුන සංචාරක පොලිසිය සමත්ව තිබේ. තනිව සංචාරය කරන (Solo Traveler) තරුණියක වන ඇය, උණවටුන වෙරළ තීරයේ අවන්හලක් අසල