හෙට සිට ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං!
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින සක්‍රීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙහි සෘජු බලපෑම මත ජනවාරි 05 වැනිදා සිට උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වර්ෂාපතනයේ!-->…












