රුපියල් කෝටි 4.6ක රන් සමඟ ගුවන් සේවකයෙකු රේගු දැලට කොටු වෙයි
කටුනායක ගුවන් තොටුපළ හරහා රුපියල් මිලියන 46කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ඒමට උත්සාහ කළ පෞද්ගලික ගුවන් සමාගමක සේවකයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ පුද්ගලයා මෙම රන් භාණ්ඩ ගමන් මල්ලක!-->…












