ජනවාරි 05 සිට දිවයිනේ කාලගුණයේ වෙනසක්: ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං!
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින සක්‍රීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් එළඹෙන ජනවාරි 05 වනදා සිට දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර සහ ඌව යන!-->…










