මහනුවර රඹුක්-ඇල ගම්මානයේ නාය යෑමක්: නිවාස 50කට පමණ හානි!

මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුක්-ඇල ගම්මානයේ අද (29) අලුයම 1.30ට පමණ නාය යෑමක් සිදුව ඇත. මූලික වාර්තා අනුව, නිවාස 50කට පමණ මෙයින් හානි සිදුව ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, මේ වන විටත් කිසිදු ගලවා ගැනීමේ කණ්ඩායමක් ප්‍රදේශයට

මහ ඔය නිම්නයේ අතිශය අවදානම් ගංවතුර තත්ත්වයක්!

මහ ඔය නිම්නයේ පහත්බිම්වල වෙසෙන ජනතාවට දැඩි අවදානමක් ඇති කරන, මෑත ඉතිහාසයේ අත්නොදුටු තරම් දරුණු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවින්, අතිශය පරෙස්සමෙන් කටයුතු කරන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටිනු ලැබේ. මහ ඔය ද්‍රෝණියේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ බොහොමයක

සියලු විභාග කල් දමයි – විභාග කොමසාරිස් ජනරාල්!

​රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සැලසුම් කර තිබූ සියලුම විභාග කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය අද නිවේදනය කළාය. පාසල් නැවත විවෘත කිරීම, ඉදිරිපත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය සහ අනෙකුත් ජාතික විභාග පවතින අයහපත් කාලගුණික

ගංවතුරින් පීඩිතයන්ට ක්‍රිකට් කණ්ඩායමෙන් ලක්ෂ ගණනින් ආධාර!

ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා පාකිස්ථාන තරඟාවලියේ සංචාරක මුදල් සහ තරඟ ගාස්තු පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තීරණය කර ඇති බව ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. කණ්ඩායම වෙනුවෙන්

‘දිට්වා’ සුළි කුණාටුව ලංකාවෙන් ඈතට!

​බී.බී.සී. කාලගුණ වාර්තාවට අනුව 'දිට්වා' සුළි කුණාටුව හෙට (29) වන විට ශ්‍රී ලංකාවෙන් ඈත් වීමට නියමිතය. කාලගුණ අනාවැකියට අනුව, මෙම සුළි කුණාටුව දැනට මධ්‍යම ශ්‍රී ලංකාවෙන් ඉවතට, ඉන්දියාව දෙසට උතුරු දෙසට ගමන් කරමින් පවතී. සිකුරාදා රාත්‍රියේ