ආසියානු ක්රීඩා උළෙලේ රන් පදක්කම දිනූ රුමේෂ් තරංගට නවීන මෝටර් රථයක්
ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්රී ලංකාවට රන් පදක්කමක කීර්තිය ගෙනදුන් දක්ෂ ක්රීඩක රුමේෂ් තරංග පතිරණගේ වෙත නවීන පන්නයේ Honda Vezel මෝටර් රථයක් තිළිණ කර තිබේ. ඔහුගේ අන්කල්පිත ක්රීඩා දක්ෂතාව මෙන්ම රටට අත්කර දුන් විශිෂ්ට ජයග්රහණය!-->…













