මහ බැංකු පොලී අනුපාතය වෙනස් නොවේ
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්රතිපත්ති පොලී අනුපාතය 8.75% මට්ටමේම තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර ඇත. ගෝලීය හා දේශීය ආර්ථික තත්ත්වයන් මෙන්ම ඉදිරි අවදානම් සාධකද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.මේ වසරේ පළමු!-->…













