ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්රභ කරයි
පාස්කු ප්රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. අදාළ!-->…













