2025 GIT විභාගය නව දිනය: ජනවාරි 11
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කල් දමන ලද 2025 වසරේ 12 ශ්‍රේණියේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය 2026 ජනවාරි 11 වන දින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර ඇත. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි!-->…













