ලෝක කුසලානයට ශ්‍රී ලංකා සම්භවයක් සහිත ක්‍රීඩකයන් දෙදෙනෙක්!
එළඹෙන 2026 ICC අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා, වත්මන් ශූරයන් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. එම සංචිතයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නවක ක්‍රීඩකයන් දෙදෙනකු වන නිතේෂ් සැමුවෙල්!-->…













