ගංවතුරින් හානි වූ සහල් ජාවාරම: කිලෝ 1,000ක් සමඟ සැකකරුවන් අල්ලයි!
ගංවතුර හේතුවෙන් විනාශ වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින සහල්, කූඨ ලෙස ප්‍රතිසංස්කරණය කර යළි වෙළඳපොළට මුදා හැරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) විසින් අනාවරණය කරගෙන තිබේ. මෙම නීති විරෝධී ක්‍රියාවලියට සම්බන්ධ!-->…













