සුමාත්‍රා ගංවතුර ඛේදවාචකය: මියගිය සංඛ්‍යාව 916 දක්වා ඉහළට
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම ඛේදවාචකයෙන් තවත් 274 දෙනෙකු!-->…













