රියැදුරු බලපත්‍ර සේවාවට අයහපත් කාලගුණයෙන් බාධා!

රියැදුරු බලපත්‍ර ලබා දීමේ මාර්ගගත සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) පවසයි. කොමසාරිස් ජනරාල්වරයාට අනුව, රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්

උසස් පෙළ විභාගය යළිත් කල් දැමේ: නව දින මෙන්න!

අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා වූ තවත් දිනයක් වන සෙනසුරාදා (29) දිනයද අත්හිටුවා ඇති බව දැනුම් දී තිබේ. ඒ අනුව, අද (27), හෙට (28), සහ අනිද්දා (29) යන දින තුනට නියමිතව තිබූ සියලුම විභාග කටයුතු නොපැවැත්වෙනු

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 31ක් දක්වා ඉහළට!

2025 නොවැම්බර් 17 සිට 27 දක්වා ශ්‍රී ලංකාවේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වාර්තා වූ විවිධ ආපදා තත්ත්වයන් නිසා පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) අනුව, මෙම කාල සීමාව තුළ පුද්ගලයන් 14 දෙනෙකු අතුරුදන්ව

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

අද (27) දින පෙරවරු 10:26 ට ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් ඉන්දියානු සාගරයේ රික්ටර් මාපකයේ 6.6ක භූ කම්පනයක් සිදු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේය. භූ කම්පන තොරතුරු බුලටින්

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්!

අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව සභානායක ඇමති බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ආපදාවලට ලක් වූ