පොලිස් සේවය නවීකරණයට විදුලි වාහන සහ නව දීමනා

පොලිස් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමේ අරමුණින් සකාර පොලිස් අධිකාරීවරුන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඊට අමතරව, ඊට පහළ නිලධාරීන් සඳහා විද්‍යුත් යතුරුපැදි බෙදාදීමට අදාළ අයදුම්පත් කැඳවීම මේ වන විට ක්‍රියාත්මක වෙමින්…

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක අවසන් එක්දින තරගය අද ලන්ඩන් නුවරදී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (27) ලන්ඩන් නුවර ඕවල් (Oval) ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙස සම මට්ටමක පවතින බැවින් දෙපිළටම මෙම ජයග්‍රහණය අතිශයින් වැදගත්…

‘අපේ ආණ්ඩුව වසර දෙකයි’ ගම්පහ ජන රැළිය අද පස්වරුවේ

'අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි' මැයෙන් රට පුරා ක්‍රියාත්මක වන ජන රැලි මාලාවේ ගම්පහ දිස්ත්‍රික් රැලිය අද (27) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.​ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන රැලිය අද පස්වරු 3.30 ට ගම්පහ නගර…

ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පනවා ඇති නායයෑම් රතු නිවේදන (මට්ටම 3) අද (27) පස්වරු 4 දක්වා තවදුරටත් ක්‍රියාත්මක වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා සිටී.​මීට අමතරව, ගාල්ල, කෑගල්ල, රත්නපුර, කොළඹ සහ…

තංගල්ලෙන් හෙරොයින් කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් උතුර අපරාධ අංශයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදු කළ වැටලීමකදී, තංගල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ වයස අවුරුදු 18 ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තංගල්ල පොලිසිය වෙත භාර දී තිබේ.​අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත, තංගල්ල…