ජනතා බලය මත රජය තවදුරටත් ශක්තිමත්ව පවතිනවා – ජනාධිපති අනුර කුමාර
දේශපාලන විරුද්ධවාදීන් කුමන චෝදනා එල්ල කළ ද, වත්මන් රජය වෙත ජනතාවගේ අඛණ්ඩ සහයෝගය හිමිවෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගම්පහ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, දේශපාලන බලය අවසාන වශයෙන් රඳා පවතින්නේ ජනතාව!-->…













