විදේශ ඇමති විජිත හේරත් අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි
ශ්රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අවධානය යොමු කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩලය අද (28) ඇමතීමට නියමිතය.අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ආරම්භ වූ මෙම මහා මණ්ඩල!-->…













