අද 12 වන දින දහවල් පුජ්‍ය අක්මීමන දයාරතන නා හිමියන්ගේ මූලිකත්වයෙන් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්ව විද්‍යාලයේ සිසුන්ට සිදුවූ අසාධාරණ අකටයුතුකම් සම්බන්ධයෙන් දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති විශේෂ මාධ්‍ය හමුව

අක්මීමන දයාරතන හිමි අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය මේ වෙනකොට වහලා තිබෙනවා අනිත් විශ්ව විද්‍යාලවල බලන්නේ ශිෂ්‍යයන්ව ඉදිරියට යවන්න. දෙමළ විශ්ව විද්‍යාල ගත්තොත් ඔවුන්ව කොහොමද ඉහළට යවන්නේ කියලා. මුස්ලිම් විශ්ව විද්‍යාල වල අයත් බලන්නේ ඔවුන්ගේ අයව

පුංචි චන්දය ාර්තු අග හෝ අප්‍රේල් මුල

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පුංචි ඡන්දය මාර්තු අග හෝ අප්‍රේල් මුල පැවැත්වීමට හැකියාව ලැබෙන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටිනවාඅගෝස්තු වේ පළාත් සභා ඡන්දය එන්න පුළුවන්අයවැය පැවැත්වීම ඡන්දයට බාධාවක් නොවේ

පොංගල් බත උයාගන්න වතුකරේ ජනතාව අම්බිගා හම්බවෙන්න යනවා

සුගීශ්වර බණ්ඩාර , පොංගල් බත උයාගන්න විදිහක් නැතුව වතුකරයේ ජනතාව අම්බිගාහම්බ වෙන්න යනවාගෙනත් තියෙන්නේ බාස්මතී හාල් ඒකෙන් පොංගල් බත් උයන්න බෑ. ඇස් රෝහලේ පෝලිමේ ජනතාව ඉන්නවා ඇමතිතුමාට පෝලිම අඩු කරන්න බැරිවෙලා අපි එකතු වෙනවා විපක්ෂය හැටියට පුළුල්

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් 2025 ජනවාරි 10 වන දින මාධ්‍යයට නිකුත් කර ඇති නිවේදනයට පිළිතුරක්

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් 2025 ජනවාරි 10 වන දින මාධ්‍යයට නිකුත් කර ඇති නිවේදනයට පිළිතුරක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (10) මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ. එය ඔහුගේ අයිතියකි. මාධ්‍ය නිදහස රාජපක්ෂලාගේ

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය ඉදිරියේදී අද දින නිහඬ විරෝධතාවයක් පැවැත්වුණා

මීට වසර තුනකට පෙර මෙම දේවස්ථානයේ තිබී බෝම්බයක් හමුවුවත් සෑහීමකට පත්විය හැකි පරීක්ෂණයක් සිදු නොවීම සම්බන්ධයෙන් විරෝධතාවය මෙම නිහඬ විරෝධතාවය පැවැත්වුණා අද උදෑසන පැවති දේව මෙහෙයෙන් අනතුරුව විරෝධතා පුවරු අටැතිව පැමිණි බැතිමතුන් මෙම විරෝධතාවය සඳහා එක්ව