ප්ලාස්ටික් හා කිරි බෝතල් ප්රමිතිගත කිරීමේ නීති දැඩි කෙරේ
පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමේ අරමුණින් දිවයින පුරා ක්රියාත්මක කළ විශේෂ වැටලීම්වලදී ප්රමිතියෙන් තොර ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් 1,400කට අධික සංඛ්යාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ. පසුගිය සතිය තුළ සිදුකළ!-->…













