පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩර් පිපිරීම විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවයි
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි අද (26) අලුයම 4:00 ට පමණ සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත. ප්රධාන මුළුතැන්ගෙයි ගැස් කාන්දුවක් හේතුවෙන් ගෑස් සිලින්ඩරයක් පිපිරී යන්නට ඇති බවට සැකකෙරෙන අතර,!-->…













