මාතලේ ගම්මාදුවෙන් මි.මී. 540.6 ක වාර්තාගත වර්ෂාවක්!
නිල නිරීක්ෂණ අනුව, අද (2025 නොවැම්බර් 28) අලුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවට අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර, මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මාදුව ප්‍රදේශයෙන් මිලිමීටර් 540.6 ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත. මධ්‍යම සහ සබරගමුව පළාත්!-->…













