බදුල්ලේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට! – 7 දෙනෙකු අතුරුදන්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හතක සිදුවූ දරුණු නායයෑම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තවත්!-->…













