ගුවන් යානයකදී භික්ෂූන් වහන්සේ නමකගේ මුදල් සොරකම් කළ චීන ජාතිකයන් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට!
කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විසින් ඊයේ (25) දින සංක්‍රමණික ගුවන් යානයක සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අයත් රුපියල් 483,855ක් වටිනා විදේශ මුදල් සොරකම් කළ චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. පේරාදෙණියේ විහාරස්ථානයක වැඩ සිටින සහ!-->…












