නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල්වලට හදිසි නිවාඩු

නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ පවතින සුළි කුණාටු අවදානම සැලකිල්ලට ගනිමින් වැදගත් තීරණයක් ගෙන ඇත. ඒ අනුව, එම පළාතේ සියලුම මුස්ලිම් පාසල් සඳහා අද (නොවැම්බර් 27) සිට නැවත දැනුම් දෙන තුරු නිවාඩු ලබාදීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා

අයහපත් කාලගුණයෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා දුම්රිය ධාවන කටයුතු සඳහා බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විශේෂයෙන්ම, ගස් කඩා වැටීම් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ල වී තිබේ.

අධි ගංවතුර අවදානම් නිවේදනය: ප්‍රධාන ගංගා නිම්න කිහිපයකට අවදානම්

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංඟා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විශේෂයෙන්ම, දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, බිංගිරිය, හලාවත ඇතුළු ප්‍රාදේශීය ලේකම්

ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගය අවහිර වෙයි

නාරාහේන්පිට සහ බේස්ලයින් මාර්ග දුම්රිය ස්ථාන අතර ස්ථාන දෙකකදී ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා කටයුතු අඩාල වී ඇත. කඩා වැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ අතර,

ගැඹුරු අවපීඩනයක් හේතුවෙන් දිවයිනට තවදුරටත් අධික වැසි සහ තද සුළං

​ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වනවිට අවපීඩනයක් දක්වා වර්ධනය වී ඇති අතර එය 5.9°N අක්ෂාංශයේ සහ 82.6°E දේශාංශයේ, මඩකලපුවට කිලෝමීටර 210ක් පමණ ගිනිකොන දෙසින් කේන්ද්‍රගත වී ඇත. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළදී උතුරු-වයඹ දෙසට ගමන් කර