එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට විදේශ අමාත්යවරයා සහභාගීවීමට නියමිතයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් යුත් ශ්රී ලංකා නියෝජිත පිරිසක් සැප්තැම්බර් 27 සිට 30 දක්වා පැවැත්වෙන 81 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය (UNGA) සඳහා සහභාගී වීමට නියමිතය."විශ්වාසය යළි!-->…













