ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාලු, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.​එමෙන්ම, ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද පස්වරු 2.00න් පමණ පසු ස්ථාන…

22 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකින් සම්මතයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අති බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමට අද (25) සමත්ව තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පාර්ලිමේන්තු සැසිවාරයේදී පනත් කෙටුම්පත වෙනුවෙන් පක්ෂව…

යෙවාන් ඩේවිඩ්ගේ මංගල F3 තරග වාරය සාර්ථකව නිම වෙයි

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ නව ඉතිහාසයක් ලියමින්, යෙවාන් ඩේවිඩ් සිය මංගල FIA Formula 3 තරග වාරය ඉතා සාර්ථක ලෙස නිමා කිරීමට සමත්ව ඇත. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හිදී පැවති අවසන් තරග වටයේ සුදුසුකම් ලැබීමේ වටයේදී විශිෂ්ට දස්ක් දැක්වූ ඔහු, මිනිත්තු…

අධික වැසි නිසා මාවුස්සාකැලේ සහ අසල්වැසි ජලාශ වාන් දමයි

මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු අඟල් 3 බැගින් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් පියවර ගෙන ඇත. අඛණ්ඩ වැසි තත්ත්වය සමඟ මාවුස්සාකැලේ වාන් දොරටු විවෘත වීමත් සමඟ පහළ ප්‍රදේශවල පිහිටි කැනියොන් සහ ලක්ෂපාන…

IMF එකඟතා සහ රටේ මූල්‍ය සැලැස්ම ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්

ඉදිරි අයවැය ඉදිරිපත් කිරීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ මෙරට මූල්‍ය රාමුව පිළිබඳ නිශ්චිත එකඟතාවකට පැමිණීම අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. නවතම සාකච්ඡා වලින් තවමත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ප්‍රකාශයට…