අයහපත් කාලගුණය හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දමයි
අයහපත් කාලගුණික තත්ත්වය සහ දිවයින පුරා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අද සහ හෙට (නොවැම්බර් 27 සහ 28) පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ (A/L) 2025 විභාගය කල් දමා ඇත. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දික ලියනගේ මහතා විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව!-->…











