වැසි සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අවදානම්

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව අද (25) පස්වරු 4.00 සිට හෙට (26) පස්වරු 4.00 දක්වා කාලය සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.​මෙම තත්ත්වය…

සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්

අල්ලස් ලබාදීමට උත්සාහ කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ භාර්යාව ලබන මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.​අල්ලස් කොමිසමේ…

නව චීන තානාපති සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති Wei Huaxiang සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පවත්වා තිබේ.​දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ…

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේදී පවත්වා තිබේ.​මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී රාම්…

චාමර සම්පත්ගේ හිටපු ලේකම් රක්ෂිත බන්ධනාගාරයට

පොස්පේට් ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමට මැදිහත්වී සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන ඔක්තෝබර් 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා…