පාවහන් වවුචර්පත් වලංගු කාලසීමාව දීර්ඝ කෙරේ!
පාසල් සිසුන් සඳහා ලබාදුන් පාවහන් තෑගි වවුචර්පත් වලංගු කාලසීමාව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව, එළඹෙන ඉරිදා (පෙබරවාරි 15) දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙම වවුචර්පත් වලංගු කාලය පෙබරවාරි 28 වනදා දක්වා දීර්ඝ කළ බව අමාත්‍යාංශය!-->…











