ශිරන්ති රාජපක්ෂ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති ආචාර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක්

බෙංගාල බොක්ක මුහුදේ ගිනිකොන දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ හේතුවෙන් දිවයින පුරා මෙන්ම අවට මුහුදු ප්‍රදේශවලද ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන අතර,…

අශෝක් අබේසිංහ සජබ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බලප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ තමන් දැරූ සියලුම පක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වීමට හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පියවර ගෙන තිබේ.​තමන් තනතුරුවලින් ඉල්ලා අස්වන බව දැනුම් දෙමින් ඒ මහතා සමගි ජන බලවේගයේ මහ…

දිස්ත්‍රික්ක 7 කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 7 කට අයත් ප්‍රදේශ රැසක් සඳහා පැය 24 ක කාලයකට බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර ඇත. මෙම අනතුරු ඇඟවීම්…

නාවලපිටිය නගර සභා සභාපති ඇතුළු පිරිසට ඇප

පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් සිව්දෙනා ඇප මත මුදාහැරීමට නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය.​සැකකරුවන් අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරයා…