නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ රිමාන්ඩ් කාලය මේ මස 27 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.​කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා…

සතොස මුදල් අවභාවිත නඩුවේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු මෙන්ම සතොස ආයතනයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ තැනැත්තා ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.​මූල්‍ය අපරාධ…

ඥානසාර හිමිට නිදහස ඉල්ලා කෙරෙන පාගමන අද හතරවන දිනට

බරපතල සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස සහ උන්වහන්සේට ගිහි ඇඳුම් ඇන්දවීමට එරෙහිව ආරම්භ කරන ලද විරෝධතා පාගමන අද (13) හතරවන දිනටත් ක්‍රියාත්මක වේ.​කෑගල්ල නගරයෙන් ආරම්භ වූ මෙම පාගමන ඊයේ තෙවන දිනයට වරකාපොළ නගරයෙන්…

ශ්‍රී ලංකා – පාකිස්ථාන අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (13) පස්වරුවේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30 ට ආරම්භ වනු ඇත.​මේ වන විටත්…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ

​'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද දින ඉදිරිපත් කර ඇත. …