වැඩබලන විගණකාධිපතිවරයා ස්ථිර කරන ලෙස ජාතික විගණන කාර්යාල වෘත්තීය සමිති එකමුතුවෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්
ජාතික විගණන කාර්යාල වෘත්තීය සමිති එකමුතුව විසින් වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී. ධර්මපාල මහතා ශ්‍රී ලංකාවේ විගණකාධිපති ලෙස ස්ථිරව පත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම එකමුතුව පෙන්වා දී!-->…











