සිරිකොතට කලකට පසු මහ සෙනඟක්
තලතා මහ ලේකම් ලෙස වැඩ බාරගනී
ක්ලීන් ශ්‍රී ලංකා වලින් ක්‍රීඩා සංගම් ක්ලීන් කරලා පටන් ගන්න.ක්‍රිඩා ඇමැති කෙනෙක් ඉන්නවද කියල පේන්නැහිටපු ක්‍රිඩා අමාත්‍යා රොෂාන් රනසිංහ. හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද මාධ්‍ය වෙත අදහස් දැක්වූවා….clean sri lanka හොඳ සංකල්පයක් ඒත් ඒක!-->!-->!-->…
දහතුන් වැනි ආරක්ෂක සේවා බර ඉසිලීමේ ශූරතාවය 2024 /2025 කොළඹ ටොරින්ටන්හිදී දවස පුරා පැවතුණා.. මෙහිදී බර පන්ති දහයක් සඳහා කාන්තා සහ පිරිමි තරඟක කරුවන් තරගකාරියන් පනස් අට දෙනෙකු සහභාගි වුණා.. අවසන් මහා තරග අද පස්වරුවේ පැවැත්වුණ අතර ජයග්‍රහක!-->!-->!-->!-->!-->…
ශ්‍රී ලංකාවේ ඉෂ්රත් තහා සහ ලෝක ශූර මුහම්මද් අසීෆ්අවසන් තරගයට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්වන දකුණු ආසියානු ස්නූකර් තරගාවලියේ අවසන් තරගය අද(01-10) සවස පැවැත්වෙනවා.තරග පැවැත්වෙන්නේ කොළඹ මූවස් ක්‍රීඩා පිටියේ ස්නූකර් ක්‍රීඩා ගාරයේදී.අවසන් තරගය සඳහා!-->!-->!-->!-->!-->…
ශ්‍රී ලංකාව හා බංගලාදේශීය අතර වයස 19 න් පහළ බාලිකා ්‍රිකට් තරගාවලිය තරග දෙක බැගින් ජයගනිමින් කණ්ඩායම් දෙකම සමශූරියන් උනා. අවසන් T20 තරගය කොළඹ BRC ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.මෙහිදී මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 19.5 කදී සියලු දෙනාම!-->!-->!-->…
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.