සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ සිවරසා අනෝජන්ගේ දෙමාපියන් ජනපති හමුවෙයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නම් තරුණයාගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසුණි. මෙම හමුවේදී තරුණයා වෙනුවෙන් ගත හැකි නෛතික හා රාජ්යතාන්ත්රික ක්රියාමාර්ග පිළිබඳව!-->…













