දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් 10 දෙනෙකුට වැඩි පිරිසක් රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.​මාතර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර හටගෙන ඇති…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන

පසුගිය පැය 24 තුළ වාර්තා වූ අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා 3 වැනි මට්ටමේ (රතු) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙම රතු නිවේදන නිකුත් කර ඇත්තේ විශේෂයෙන්ම එම දිස්ත්‍රික්කවල ඇතැම්…

අද දින නුවරඑළිය කලාපයේ පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය විදුහල්පතිවරුන්ට

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල් පවත්වාගෙන යාම දුෂ්කර වන්නේ නම්, ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමේ බලය අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. එම්. එස්. ඩී. දිසානායක මහතා…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,…

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කරන ලෙස ඉල්ලීම්

ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ බවට චෝදනා ලබා සෞදි අරාබියේදී සිරදඬුවම් සහ මරණ දඬුවම අත්වී ඇතැයි පැවසෙන සිවරාසා අනෝජන් නමැති ශ්‍රී ලාංකික තරුණයා කඩිනමින් නිදහස් කර ගැනීමට රජයේ මැදිහත් වීම අපේක්ෂාවෙන් විරෝධතා මාලාවක්…