බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් – දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත්
ශ්රී ලංකාවට ඊසාන දෙසින්, අන්දමන් ප්රදේශයට වන්නට බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ සෘජු බලපෑමක් නොමැති වුවද, ඒ වෙත යොමුවන සුළං ප්රවාහය හේතුවෙන් දිවයිනේ නිරිත!-->…












