වංචා හේතුවෙන් අත්හිටවූ විදේශ රැකියා නියෝජිතායතනයක් වටලයි
විදේශ රැකියා වංචාවලට සම්බන්ධ වීම හේතුවෙන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබූ විදේශ රැකියා නියෝජිතායතනයක්, බලපත්‍රයක් නොමැතිව සේවකයන් බඳවා ගැනීම දිගටම සිදුකරන බවට ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) විශේෂ විමර්ශන ඒකකය!-->…











