පොලිස් නිෂ්කාශන අයදුම්පත්වලට නව දුරකතන අංක කිහිපයක්
පොලිස් නිෂ්කාශන සහතික ලබාගැනීමේදී මතුවන ගැටලු විසඳා ගැනීම සඳහා විශේෂ දුරකතන අංක හඳුන්වා දී තිබේ. පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය සම්බන්ධ කරගනිමින් පැය 24 පුරාම මෙම සේවාව ලබාගැනීමේ පහසුකම් සපයා ඇත.පරිගණක පද්ධතියේ සිදුකෙරෙන අත්යාවශ්ය!-->…












