නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
ප්රශ්නගත එයාර් බස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.ඒ අනුව, ඒ මහතා එළැඹෙන!-->…












